SS02 – ගිණුම්කරණ පද්ධති ස්ථාපනය කිරීම.
සේවා ඇණවුමක් යොමු කිරීමට හෝ සේවා ගාස්තුව ගෙවීමට පහත පියවර අනුගමනය කරන්න:
ඔබට අවශ්‍ය සේවාව පිළිබඳ විස්තර ඇතුළත් කරන්න ➤ Add to Cart ➤ Contact Information, Billing Address සහ Payment Options ඇතුළත් කරන්න ➤ Purchase Now click කරන්න.
ගිණුම්කරණ පද්ධති මඟින් ඔබගේ මූල්‍ය මෙහෙයුම් සරල හා කාර්යක්ෂම කරගන්න…
අපි ඔබගේ ව්‍යාපාර අවශ්‍යතා අනුව ගිණුම්කරණ පද්ධති ස්ථාපනය කිරීමේ සේවාවන් සඳහා විශේෂඥයින් වෙමු. ඔබේ ව්‍යාපාරය මැනුවල් ගිණුම්කරණ ක්‍රමයෙන් ඩිජිටල් පද්ධතියකට මාරුවීමට බලාපොරොත්තුවන හෝ දැනට භාවිතා කරන පද්ධතිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපාර සදහා අපගේ පළපුරුදු කණ්ඩායමක් මගින් නිවැරදිව එම කාර්යය සිදු කර ගත හැකිය.
අපගේ සේවාවන් ඇතුළත් වන්නේ:
-
ව්‍යාපාර අවශ්‍යතා අනුව පද්ධති තේරීම.
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතා විශ්ලේෂණය කර, ඔබගේ ව්‍යාපාරයට සහ මෙහෙයුම් ක්‍රියාවලියට ගැළපෙන හොඳම ගිණුම්කරණ මෘදුකාංගය (උදා: QuickBooks, Sage, MYOB ආදිය) තෝරා දෙනු ලැබේ. -
දත්ත මාරු කිරීම සහ පද්ධතිය සකස් කිරීම.
පසුගිය වර්ෂවල මූල්‍ය දත්ත නිවැරදිව සහ ආරක්ෂිතව මාරු කිරීම, ගිණුම් වර්ගීකරණය (Chart of Accounts) සකස් කිරීම සහ බදු සැකසුම් සිදු කිරීම. -
ක්‍රියාවලි ඒකාබද්ධ කිරීම.
වැටුප් පද්ධතිය, ගබඩා කළමනාකරණය පද්ධතිය, ඉන්වොයිසි කිරීම, CRM පද්ධතිය සහ බැංකු සේවාවන් සමඟ ගිණුම්කරණ පද්ධතිය ඒකාබද්ධ කිරීම. -
පුහුණුව සහ සහාය.
ඔබගේ ගිණුම්කරණ කණ්ඩායම සඳහා සම්පූර්ණ පරිශීලක පුහුණුව සහ පද්ධතිය සාර්ථකව භාවිතා කිරීම සඳහා පුහුණුව සහ සහාය ලබා දීම. -
නීතිමය අනුකූලතාව සහ වාර්තාකරණය.
නීතිමය අනුකූලතා සැකසුම්, සහ අභ්‍යන්තර හා බාහිර භාවිතය සඳහා අවශ්‍ය මූල්‍ය වාර්තා ගිණුම්කරණ පද්ධතිය තුලින් සකස්’කර ගැනීමට පහසුකම් සැලසිම.
🌐 විමසීම්
අපි ඔබට උදව් කිරීමට සූදානම් !
📅 උපදේශන සේවාව
ඔබ කැමති දිනයක් සහ වේලාවක් තෝරාගන්න. අපගේ විශේෂඥයින් ඔබට මග පෙන්වනු ඇත.

📞 අප හා සම්බන්ධ වන්න.
ඔබගේ විමසීම්, සේවා ඉල්ලීම් හෝ හවුල්කාරිත්ව අවස්ථා සඳහා අපි ඔබට සහාය ලබා දීමට කැමතියි.
පහත සඳහන් ක්‍රමවලින් ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ විය හැක.
📞 : 070 5 250 200
📧 : info@rjbs-firm.com
📲 : Facebook | YouTube
