SS03 – මාසික ගිණුම්කරණ සේවාව.

සේවා ඇණවුමක් යොමු කිරීමට හෝ සේවා ගාස්තුව ගෙවීමට පහත පියවර අනුගමනය කරන්න:

ඔබට අවශ්‍ය සේවාව පිළිබඳ විස්තර ඇතුළත් කරන්න ➤ Add to CartContact Information, Billing Address සහ Payment Options ඇතුළත් කරන්න Purchase Now click කරන්න.

Payment Methods
  • Visa Card
  • MasterCard
SKU: SS03 - වෘත්තීය ගාස්තුව මාසිකව සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් අදාළ වේ. Category:
ඔබගේ මූල්‍ය කටයුතු නිවැරදිව පවත්වා ගැනීමට සම්පූර්ණ සහාය…

ඔබගේ ව්‍යාපාරයේ නීතිමය අනුකූලතාවය පවත්වා ගැනීමට සහ මූල්‍ය තොරතුරු මත පදනම්ව තීරණ ගැනීමට අවශ්‍යය වන සම්පූර්ණ ගිණුම්කරණ සේවා සහාය අපි විසින් සපයන්නෙමු. ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කරන අයෙක් වුවත් හෝ ස්ථාපිත ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙක් වුවත්, අපගේ ප්‍රවීණ කණ්ඩායම ඔබගේ මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යක්ෂමව හා සුමටව පවත්වාගෙන යාමට සහාය වේ.
.

1️⃣ පොත් තැබීමේ සේවාව.

නිවැරදි හා යාවත්කාලීන මූල්‍ය සටහන් පවත්වා ගැනීම සඳහා අපගේ පොත් තැබීමේ සේවාවන්ට පහත කාර්යයන් ඇතුළත් වේ:

      • ගනුදෙනු සටහන් කිරීම.
      • බැංකු සැසඳුම් පිළියල කිරීම.
      • General Ledger පවත්වාගෙන යාම.
      • මාස අවසාන හා වසර අවසාන ගිණුම් අවසන් කිරීම.
      • ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වාර්තා තබා ගැනීම.
2️⃣ ගෙවීම් සහ ලැබීම් කළමනාකරණය.

ඔබගේ මුදල් ප්‍රවාහය ශක්තිමත් කරමින් සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට අපි සහාය වන්නෙමු. අපගේ සේවාවන්ට පහත කාර්යයන් ඇතුළත් වේ:

      • ඉන්වොයිස් සකස් කිරීම.
      • ගෙවීම් සැලසුම් කිරීම.
      • ගිණුම් සැසඳුම් පිළියල කිරීම.
      • ලැබීම්/ ගෙවීම් කල විශ්ලේෂණය.

මෙය ඔබගේ ගෙවීම් හා ලැබීම් නිසි පරිදි පාලනය කිරීමට උපකාරී වේ.

3️⃣ වැටුප් කළමනාකරණ සේවාව.

ඔබගේ වැටුප් පද්ධතිය සරල හා කාර්යක්ෂම කර ගැනීමට අපි සම්පූර්ණ Payroll විසඳුම් සපයන්නෙමු.

      • වැටුප් ගණනය හා සැකසීම.
      • Payslip සකස් කිරීම.
      • EPF / ETF හා APIT ගණනය කිරීම.
      • නීතිමය අනුකූලතාවය සහතික කිරීම.
4️⃣ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම.

නීතිමය අවශ්‍යතා සහ කළමනාකරණ අවශ්‍යතා සඳහා සම්පූර්ණ හා නිවැරදි මූල්‍ය ප්‍රකාශ අපි සකස් කර දෙනෙමු.

      • මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.
      • ආදායම් ප්‍රකාශය.
      • මුදල් ප්‍රවාහ ප්‍රකාශය.
      • හිමිකම් වෙනස්වීම් ප්‍රකාශය.
5️⃣ මූල්‍ය විශ්ලේෂණය සහ උපදේශන සේවා.

ඔබගේ ව්‍යාපාරයේ කාර්යසාධනය ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීමට අපි විසින් විශේෂඥ උපදේශන සේවාවන් ලබා දෙනෙමු.

      • අනුපාත විශ්ලේෂණය.
      • Break-even විශ්ලේෂණය.
      • ලාභදායීතා අධ්‍යයනය.
      • වියදම් ප්‍රශස්ත කිරීමේ (Cost Optimization) යෝජනා.
      • ආයෝජන උපදේශන සේවාවන්

මෙම සේවාවන් ඔබට නිරවද්‍ය මූල්‍ය තොරතුරු මත පදනම්ව බුද්ධිමත් සහ විශ්වාසදායක ව්‍යාපාරික තීරණ ගැනීමට හැකියාව ලබා දෙයි.


🌐 විමසීම්

අපි ඔබට උදව් කිරීමට සූදානම් !

📅 උපදේශන සේවාව

ඔබ කැමති දිනයක් සහ වේලාවක් තෝරාගන්න. අපගේ විශේෂඥයින් ඔබට මග පෙන්වනු ඇත.

Loading...

📞 අප හා සම්බන්ධ වන්න.

ඔබගේ විමසීම්, සේවා ඉල්ලීම් හෝ හවුල්කාරිත්ව අවස්ථා සඳහා අපි ඔබට සහාය ලබා දීමට කැමතියි.
පහත සඳහන් ක්‍රමවලින් ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ විය හැක.

📞 : 070 5 250 200 
📧 : info@rjbs-firm.com 
📲 : Facebook | YouTube