
ගිණුම්කරණ සේවාවන් සමඟ ඔබගේ මූල්‍ය කළමනාකරණය සරල කරගන්න…
අපි Business Process Outsourcing (BPO) මගින් ගිණුම්කරණ සේවාවන් ලබා දීමට විශේෂීකරණය වී සිටිමු. අපගේ අරමුණ ඔබගේ ව්‍යාපාරයට කාර්යක්ෂම, නිවැරදි හා නීතිමය අනුකූල මූල්‍ය කළමනාකරණයක් ලබා දීමයි. අප සමඟ එකතුවීමෙන්, ඔබට ඔබගේ මූල්‍ය සාර්ථකත්වය වැඩිදියුණු කරගැනීමට සහ කාර්ය සාධනය උසස් කරගැනීම සඳහා කැපවූ වෘත්තීය කණ්ඩායමක සහාය ලැබේ. අපි ඔබගේ මූල්‍ය කාර්යයන් කළමනාකරණය කරන අතර, ඔබට ඔබගේ ව්‍යාපාර වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ හැක.
ඔබගේ ගිණුම්කරණ සේවාවන් සදහා RJBS-Firm තෝරාගත යුත්තේ ඇයි ?
අපගේ විශේෂඥතාව, තාක්ෂණය සහ ගනුදෙනුකරුවන් කේන්ද්‍රගත සේවාවන් එකට ගැලපී විශිෂ්ට වටිනාකමක් ලබා දෙන්නමි:
- විශේෂඥතාව: අපගේ කණ්ඩායම විවිධ කර්මාන්තවල පුළුල් අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ගිණුම්කරණ වෘත්තිකයන්ගෙන් සමන්විත වේ.
- විසඳුම්: ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතා හා ඉලක්ක වලට අනුව සකස් කළ සේවාවන්ගෙන් සමන්විත වීම.
- වැය කාර්යක්ෂමතාව: අභ්‍යන්තර ගණකාධිකාරී කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමේ වැය අඩු වීම.
- පරිමාණය කිරීමේ හැකියාව: ඔබගේ ව්‍යාපාර වර්ධනයට අනුව සේවාවන් පහසුවෙන් වැඩි හෝ අඩු කළ හැක.
- උසස් තාක්ෂණය: නවීන ගිණුම්කරණ මෘදුකාංග භාවිතයෙන් තත්‍ය කාලීන, ආරක්ෂිත සහ නිවැරදි ප්‍රතිඵල ලබා දීම.
- මූලික කාර්යයන්ට අවධානය: ඔබට වැදගත්ම දෙය වන ව්‍යාපාර වර්ධනයට අවධානය යොමු කල හැකි වීම.
නොමිලේ මාර්ගගත උපදේශනය සේවාව.
📞 අදම අප හා සම්බන්ධ වන්න – නොමිලේ උපදේශනයක් ලබාගෙන, අපගේ ගිණුම්කරණ සේවාවන් මඟින් ඔබගේ ව්‍යාපාර වර්ධනයට අප කෙසේ සහාය විය හැකිද යන්න දැනගන්න.

අපගේ ගිණුම්කරණ සේවා
Most Popular
ව්‍යාපෘති වාර්තා පිළියල කිරීම.

මෙම පැකේජයට පහත සඳහන් වාර්තා වර්ග වලින් එකක් ඇතුළත් වේ:
- 1). මූලික ව්‍යාපාර ව්‍යාපෘති වාර්තාව.
- 2). බැංකු ණය සහ SME මූල්‍ය සඳහා ව්‍යාපෘති වාර්තාව.
- 3). ආයෝජකයින් සඳහා සකස් කළ ව්‍යාපෘති වාර්තාව.
- 4). වෙනත් අවශ්‍යතාවයට අනුව සකස් කරන ලද ව්‍යාපෘති වාර්තාව.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
මාර්ගගත පාඨමාලාව
ව්‍යාපෘති වාර්තා පිළියල කිරීම.
Most Popular
ගිණුම්කරණ පද්ධති ස්ථාපනය කිරීම.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). ව්‍යාපාර අවශ්‍යතා අනුව පද්ධති තේරීම.
- 2). දත්ත මාරු කිරීම සහ පද්ධතිය සකස් කිරීම.
- 3). ක්‍රියාවලි ඒකාබද්ධ කිරීම.
- 4). පුහුණුව සහ සහාය.
- 5). නීතිමය අනුකූලතාව සහ වාර්තාකරණය.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
මාර්ගගත පාඨමාලාවන්
QuickBooks සමඟ ඔබේ ව්‍යාපාර මූල්‍ය පාලනය ඔබේ අතට ගන්න.
ව්‍යාපාර සාර්ථකත්වය සඳහා Sage ගිණුම්කරණය.
MYOB සමඟ ස්මාර්ට් ගිණුම්කරණය.
Most Popular
මාසිකව ගිණුම් සකස් කිරීම.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). පොත් තැබීමේ සේවාව.
- 2). ගෙවීම් සහ ලැබීම් කළමනාකරණය.
- 3). වැටුප් කළමනාකරණ සේවාව.
- 4). මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම.
- 5). මූල්‍ය විශ්ලේෂණය සහ උපදේශන සේවා.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
පොත් තැබීමේ සේවාව.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). ගනුදෙනු කළමනාකරණය.
- 2). බැංකු සැසඳුම් පිළියල කිරීම.
- 3). Chart of Accounts සහ Ledger පවත්වා ගැනීම.
- 4). මාස අවසාන හා වසර අවසාන ගිණුම් සකස් කිරීම.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
ගෙවිය යුතු සහ ලැබිය යුතු ගිණුම් කළමනාකරණය.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). ගෙවීම් සැලසුම් කිරීම හා නිරීක්ෂණය.
- 2). ගනුදෙනුකරුවන්ට ඉන්වොයිස් කිරීම හා මුදල් එකතු කිරීම.
- 3). කාල විශ්ලේෂණය හා ගිණුම් සැසදුම් සකස් කිරීම.
- 4). සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සමඟ සබඳතා කළමනාකරණය.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
වැටුප් කළමනාකරණ සේවාව.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). වැටුප් ගණනය හා Payslip සකස් කිරීම.
- 2). EPF/ETF සහ බදු අඩු කිරීම.
- 3). නීතිමය අනුකූලතාව සහ කාලෝචිත ගෙවීම්.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
මුල්‍ය ප්‍රකාශන පිළියල කිරීම.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). සම්පූර්ණ මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම.
- 2). කළමනාකරණයේ අවශ්‍යතාවය අනුව වාර්තා සකස් කිරීම.
- 3). නියාමන සහ නීතිමය අවශ්‍යතාවය අනුව වාර්තා සකස් කිරීම.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
මූල්‍ය විශ්ලේෂණ සහ උපදේශන සේවාව.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). අනුපාත සහ ප්රවණතා විශ්ලේෂණය.
- 2). Break-even සහ ලාභදායීතා විශ්ලේෂණය.
- 3). වියදම් පාලන යෝජනා.
- 4). ව්‍යාපාර වර්ධනය සහ ආයෝජන උපදේශන සේවා.
- 5). දත්ත මත පදනම් වූ උපායමාර්ගික අවබෝධය.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
Most Popular
අයවැයකරණය සහ පුරෝකථනය සේවාව.

මෙම පැකේජයට පහත සේවාවන් ඇතුළත් වේ:
- 1). අයවැය සකස් කිරීම.
- 2). වෙනස්කම් විශ්ලේෂණය.
- 3). උපායමාර්ගික සම්පත් වෙන් කිරීම.
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කළ හැකි සේවා පැකේජය.
ඔබට අවශ්‍ය දේ සඳහා පමණක් ගෙවන්න.
ඔබ සම්පූර්ණ ගණකාධිකාරී කාර්යය බාහිරකරණය (outsource) කිරීමට හෝ විශේෂිත ක්ෂේත්රවල සහාය අවශ්‍ය වන විට, RJ Business Solutions (Pvt) Ltd යනු ඔබට විශ්වාස කළ හැකි මූල්‍ය පාලනය ලබාදෙන විශ්වාසනීය ආයතනයයි.