SS05 – ගෙවිය යුතු සහ ලැබිය යුතු ගිණුම් කළමනාකරණය.

සේවා ඇණවුමක් යොමු කිරීමට හෝ සේවා ගාස්තුව ගෙවීමට පහත පියවර අනුගමනය කරන්න:

ඔබට අවශ්‍ය සේවාව පිළිබඳ විස්තර ඇතුළත් කරන්න ➤ Add to CartContact Information, Billing Address සහ Payment Options ඇතුළත් කරන්න Purchase Now click කරන්න.

Payment Methods
  • Visa Card
  • MasterCard
SKU: SS05 - Professional fee applies solely to the execution of the assignment on a monthly basis. Category:
මුදල් ප්‍රවාහය ශක්තිමත් කරමින් ව්‍යාපාරික සබඳතා වර්ධනය කර ගන්න…

අපගේ කාර්යක්ෂම ගෙවිය යුතු සහ ලැබිය යුතු ගිණුම් කළමනාකරණ සේවාව මඟින් ඔබගේ ගෙවීම් හා ලැබීම් පාලනය සරල කරගන්න. අපි ඔබගේ බිල්පත් නිකුත් කිරීම ක්‍රියාවලියට, කාලෝචිත ගෙවීම් කිරීමට සහ නිවැරදි ගිණුම් සටහන් පවත්වා ගැනීම සඳහා සහාය වෙමු. මෙය හොද මුදල් ප්‍රවාහයක් සහ දිගුකාලීන ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමට උපකාරී වේ.
.

අපගේ සේවාවට ඇතුළත් වන්නේ:
  • ගෙවීම් සැලසුම් කිරීම හා නිරීක්ෂණය.
    සැපයුම්කරුවන්ට ගෙවීම් කාලෝචිතව සැලසුම් කර නිරීක්ෂණය කිරීම මගින් විශ්වාසය පවත්වා ගැනීම, ප්‍රමාද ගාස්තු වැළැක්වීම සහ ඔබගේ credit reputation වැඩිදියුණු කිරීම.

  • ගනුදෙනුකරුවන්ට ඉන්වොයිස් කිරීම හා මුදල් එකතු කිරීම.
    ගනුදෙනුකරුවන්ට නිවැරදිව ඉන්වොයිස් සකස් කර කාලෝචිතව යැවීම සහ ප්‍රමාද ගෙවීම් අඩු කර ගැනීමට ක්‍රියාකාරී පසු විපරම් සිදු කිරීම මගින් මුදල් එකතු කිරීම වේගවත් කරයි.

  • කාල විශ්ලේෂණය හා ගිණුම් සැසදුම් සකස් කිරීම.
    ගෙවිය යුතු සහ ලැබිය යුතු ශේෂයන්ස නිතරම නිරීක්ෂණය කරමින් විස්තරාත්මක කාල විශ්ලේෂණය වාර්තා සහ ගිණුම් සැසදුම් සකස් කිරීම මගින් ඔබට පැහැදිලි මූල්‍ය දර්ශනයක් ලබා දේ.

  • සැපයුම්කරුවන් හා ගනුදෙනුකරුවන් සමඟ සබඳතා කළමනාකරණය.
    සැපයුම්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමඟ කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගනිමින් ගැටලු විසඳා ගැනීම සහ ඔබගේ cash cycle ප්‍රශස්ත කිරීම.


🌐 විමසීම්

අපි ඔබට උදව් කිරීමට සූදානම් !

📅 උපදේශන සේවාව

ඔබ කැමති දිනයක් සහ වේලාවක් තෝරාගන්න. අපගේ විශේෂඥයින් ඔබට මග පෙන්වනු ඇත.

Loading...

📞 අප හා සම්බන්ධ වන්න.

ඔබගේ විමසීම්, සේවා ඉල්ලීම් හෝ හවුල්කාරිත්ව අවස්ථා සඳහා අපි ඔබට සහාය ලබා දීමට කැමතියි.
පහත සඳහන් ක්‍රමවලින් ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ විය හැක.

📞 : 070 5 250 200 
📧 : info@rjbs-firm.com 
📲 : Facebook | YouTube